අප කොට්ඨාසයේ දිට්ටා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ පවුල් සඳහා වන්දි ගෙවීම මේ වන විට ආරම්භ වී ඇති අතර අර්ධ හානි නිවාස 120 න් 60 ක් සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් වන්දි ගෙවා අවසන් කර ඇත . තවද නිවාස සෝදා ගැනීම , ගංවතුරෙන් හානි වූ නිවාස වල දරුවන්ගේ පොත් ලබා ගැනිම සඳහා ආධාර , ව්‍යාපාර වලට වූ හානි සඳහා වන්දි ලබා දීම අවසන් කර ඇති අතර 605 නාවක්කුලම ග්‍රාම නිලධාරී වසමේ පූර් ණ හානි වූ නිවාස දෙක සඳහා නිවාස දෙකක් කාර්යාලය මට්ටමින් ඉදි කිරීමට තීරණය කර ඇති අතර ඒවායේ මූලික කටයුතු ආරම්භ කර ඇත . 

තවද මෙම කොට්ඨාසය රිටිගල හා කහල්ල වනජීවී රක්ෂිත මායිම් වලට ද කලාවැව රක්ෂිතයේ ආසන්නයේ පිහිටා ඇති අතර  වන අලින්ගේ තර් ජන වලට ගම්වාසීන් හා කෘෂි ඉඩම් නිරන්නතරයෙන් ලක් වේ . වසරකට වන අලි ජීවිත හානි කිහිපයක් සිදු වන අතර නිවාස කැඩීම් , කෘෂි ඉඩම් විනාශ කිරීම් ද සිදු වේ . මේ සඳහා ජාතික අලි වැට පද්ධති දෙකක් සකස් කිරීම සඳහා සක්‍යතා කටයුතු සිදු කර ගෙන යනු ලබයි .

 

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර් යාලය +94 252 223 077
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර් යාලය

+94 252 264 238

+94 769 901 371

News & Events

17
අගෝ2026

2026 යල කන්නය සඳහා වී මිලදී ගැනීම

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා...

10
මැයි2023

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නව...

Scroll To Top