Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

17
Aug2026

2026 යල කන්නය සඳහා වී මිලදී ගැනීම

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ සමූපාකාර සමිති සම්බන්ධ කර ගැනීමට රජය තීරණය කර ඇත .  ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර් යාලය සමඟ ගිවිසුම් ගතව ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් අධීක්ෂණය සිදු කර මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අදහස් වී ඇත . වැඩි...

10
May2023

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම , දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් , අධ්‍යාපන ආධාර වැඩසටහන් , ආගමික ආධාරක වැඩසටහන් , සම්මාන හා ප්‍රදාන සහ පූර්ව නිශ්චිත කාණ්ඩවලින් පිටත හදිසි අවශ්‍යතා සඳහා උපකාර  ප්‍රාදේශීය ලේකම් කාර් යාල මට්ටමින් ගෙවීම්...

05
Sep2022

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

2026 ජනවාරි 01 දින සිට බස්නාහිර පළාත් සභාව තුළ ලියාපදිංචි වාහන හැර අනෙකුත් සියලුම වාහන වල ආදායම් බලපත්‍ර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර් යාල මගින් මේ වන විට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත . 

Scroll To Top