සංවර්ධන යෝජනා
2023 - 2026 උපාය මාර් ගික සංවර්ධන සැලැස්ම හා ග්‍රාම නිලධාරී තුලාන් වලට අදාල යෝජනා දක්වා ඇත .
උපාය මාර් ගික සංවර්ධන සැලැස්ම 2023-2026 ( සාරාංශය )
|
අ.අ |
ව්‍යාපෘතිය |
ක්ෂේත්රය/අංශය |
දල පිරිවැය ඇස්තමේන්තුව(රු.මි) |
අපේක්ෂිත වාර්ෂික ඉලක්කය(රු.මි) |
|||
|
2023 |
2024 |
2025 |
2026 |
||||
|
01 |
ගම්මාන ප්‍රවේශ මාර් ග ඇතුළු යටිතල පහසුකම් සංවර් ධන ව්‍යාපෘති |
මාර් ග |
272.6 |
0.00 |
93.75 |
97.0 |
81.85 |
|
02 |
කර්මාන්ත සංවර් ධන හා ව්‍යවසාය සංවර් ධන ව්‍යාපෘති |
කර් මාන්ත පහසුකම් |
203.5 |
0.00 |
81.0 |
62.25 |
60.25 |
|
03 |
කෘෂිකර් ම හා වාරිමාර් ග සංවර් ධන ව්‍යාපෘති |
කෘෂි/ වාරිමාර් ග |
59.2 |
0.00 |
20.4 |
17.95 |
20.85 |
|
04 |
සමාජ සුභසාධන ව්‍යාපෘති |
සමාජ |
49.7 |
0.00 |
17.65 |
17.45 |
14.6 |
|
05 |
ජල පහසුකම් සංවර් ධන ව්‍යාපෘති |
ජල පහසුකම් |
126.5 |
0.00 |
37.65 |
39.25 |
49.6 |
|
06 |
ක්‍රිඩා පහසුකම් සංවර් ධන ව්‍යාපෘති |
ක්‍රිඩා පහසුකම් |
16.65 |
0.00 |
6.55 |
4.85 |
5.25 |
|
එකතුව |
728.15 |
0.00 |
257.00 |
238.75 |
232.40 |
||
කීරියගස්වැව
- කීරියගස්වැව වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම
- නිවාස නොමැති අයට විදුලිය ලබා දිම
- මෙගොඩවැව වේළුවනාරාම විහාරයේ ධර් ඹශාලාවේ වහලය සකස් කිරිම
හීනුක්කිරියාව
- කිරි ගොවින් 08 දෙනෙකු සදහා කිරි දොවන යන්ත්‍ර ලබා දිම හා ගොවින් 10 දෙනෙකු සදහා අක්කර 0.5 බැඟින් තෘණ වගා කිරිම වෙනුවෙන් තෘණ බීජ ලබා දිම
ගනේවල්පොල
- බිලාල් නගර් පාර බෝක්කුවක් දමා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- බිටා මෝල පාර ප්‍රතිසංස්කරණය කිරිම
- කිකිලි පැටවුන් ලබා දිම
- මහමාන්කඩවල වැවේ ගොඩ සෙරොව්ව වේල්ල කොන්ක්‍රිට් කිරිම
- බේක්ලෑලිවල කුඹුර මැද පාර ප්‍රතිසංස්කරණය කිරිම
- ක්‍රීඩා පිටියක් සැකසීම
මාමිණියාව
- රජරට අත්සළු පුහුණු නිෂ්පාදන හා අලෙවි මධ්‍යස්ථානයේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරිම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ගොඩනැගිලි පහසුකම් ඉහල නැංවිම
කැළෑ පුළියන්කුලම
- කදිරාගම මෙහෙණි ආරාමය අසල සිට කඳුබොඩගම ප්‍රධාන මාර්ගය දක්වා ඇති කදිරාගම ගම්මාන මාර් ගයේ ඉතිරි කොටස කැටගල් ඇල්ලිම
ඉහළ පුලියන්කුලම
- ඉහල පුලියන්කුලම මාර් ගයේ කාණු පද්ධතිය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරිම
- .මානා පත්‍ර මගින් කඩදාසි නිෂ්පාදන කර් මාන්තයක් ඉදිකිරිම
- ඇතිණිවැටුනුවැව ඇල බැම්ම මාර් ගයේ බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම
මුඩපෙරුමාගම
- අ/මුඩපෙරුමාගම විදුහලේ ආරක්ෂිත වැට ඉදිකිරිම
- ලෝකුරු නිෂ්පාදන ගම්මානයේ නිෂ්පාදනවල ගුණත්වය ඉහල නැංවිම
ඉහළගම
- ඉහලගම රණවිරු මාවත ප්‍රතිසංස්කරණය කිරිම
- ගොකරැල්ලාගම පාසල් මාවත ප්‍රතිසංස්කරණය කිරිම
- කිරිගවයන් හා කිකිලි පැටවුන් ලබා දිම
- ශ්‍රි ජිනරතනාරාමයේ සංඝාවාසයේ ඉතිරි වැඩ නිම කිරිම
කරුක්කන්කුලම
- කාංජන්කුලම සුසාන භුමි පාර ප්‍රතිසංස්කරණය කිරිම
- කරුක්කන්කුලම වැවේ පිටවාන සපත්තු පාලමක් සහිතව ප්‍රතිසංස්කරණය කිරිම
- කිකිලි පැටවුන් ලබා දිම
මයිලගස්වැව
- සදගල්පාය පංසල පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම
- තෙලඹියාගම ප්‍රධාන මාර් ගයේ පාසල ඉදිරිපිට මාර් ගයේ ඉතිරි කොටස සංවර් ධනය කිරිම
- ග්‍රාම ලේකම් කාර්ල යාල සේවා පියසක් බවට සංවර් ධනය කිරිම
නීකිණියාව
- නීකිණියාව අලුත්වත්ත පාර මීගහවැව දක්වා මාර් ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරිම
- ශ්‍රි චන්ද්‍රාලෝක පුරාණ විහාරයේ ධර් මශාලාවේ ඉතිරි වැඩ නිමකිරිම
මලව
- බටුලන්ද පාරේ හේලි මහතාගේ නිවස අසල සිට පී.බී.බණ්ඩාර මහතාගේ නිවස දක්වා මාර් ගයේ බෝක්කුවක් සහිතව කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම
- ජයන්ති පාරේ කුඩා කෝවිල අසල සිට ඉදිරිපස ඇති මාර් ගය කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම
- ඹරුගල්සෑය පුරාණ රජමහ විහාරයේ සංඝාවාසය අළුත්වැඩියා කිරිම
කැකිරාව නගරය
- කැකිරාව නගරයේ අනුරසිරි ට්‍රෙඩර් ස් අසල සිට සෙක්කුපිටිය ලසන්ත මෝටර් ස් දක්වා මාර් ගය සංවර්න ධනය කිරිම
- සියළු මුලිකාංග සමඟ සේවා පියසක් ඉදිකිරිම
කුඩා කැකිරාව
- කුඩා කැකිරාව දිසානායක මහතාගේ ඉඩම අසල සිට අක්කර පංගුව කුඹුරුයායට යන මාර් ගය සංවර්ධනය කිරිම
මල්දෙණිපුර
- සේවා පියසක් ඉදිකිරිම
- විශුද්ධාරාම මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරිම
- මෙත්තාරාම විහාරයේ චෛත්‍යෙය් ඉතිරි වැඩ නිම කිරිම
- ක්‍රීඩාපිටිය නවීකරණය කිරිම
{sliderඅඹුල්ගස්වැව|closed}
- ඇඹුල්ගස්වැව ප්‍රධාන මාර්ගයේ සිට ගොඩ අක්කරවෙල දක්වා කෘෂි මාර් ගය සංවර්ධනය කිරිම
- විදේශ රැකියා සඳහා වෘත්තිය පුහුණුවිම් ලබා දිම හා ආධාර ලබා දිම
- ස්වං රැකියාලාභින් සඳහා ආධාර ලබා දිම
- වැඩිහිටි ප්‍රජාව සදහා නොමිලේ වෛද්‍ය සායන පැවැත්විම
- බිත්තර නිෂ්පාදනය සදහා කිකිළි පැටවුන් ලබා දිම
- ඇඹුල්ගස්වැව වැවේ වාන ප්‍රතිසංස්කරණය කිරිම
මැදවැව
- කිකිලි පැටවුන් ලබා දිම
- මැදවැව වැවේ සොරොව්ව සහ ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරිම
- කිණිහිරකන්ද රජමහවිහාරයේ සංඝාවසයේ ඉතිරිවැඩ නිම කිරිම
පොතානේගම
- උමැප/අනු/කැකි/වෙරුංකුලම විදුහලේ ආරක්ෂිත ගේට්ටුව සහ වැට ඉදිකිරිම
- ග්‍රාමිය අතුරු මාර්ග සංවර් ධනය
- සේවා පියසට වැසිකිලි පද්ධතියක් ඉදිකිරිම
රත්මල්කන්ද
- මහවැලි ඇලට මැදිව ඇති වැව ප්‍රතිසංස්කරණය කර නාන තොටුපොලවල් ප්‍රතිසංස්කරණය කිරිම
- රත්මල්කන්ද රජමහ විහාරයේ සංඝාවාසයේ ඉතිරි වැඩ නිම කිරිම
මහ කැකිරාව
- තිබ්බොටුවැව කනත්ත පාරේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර් ධනය කිරිම
- විද්‍යාර් ථ විද්‍යාලයේ බාස්කට්බෝල් ක්‍රිඩාපිටිය සැකසීම
පල්ලේහිඟුර
- පලතුරු ගම්මානයේ අලි වැට සදහා සුර්යය පැනල ලබා දිම
- ශ්‍රි බෝධිරාජාරාම විහාරයේ සංඝාවාසයේ ඉතිරි වැඩ නිමකිරිම
හෝරාපොල
-
මොරගොල්ලාගම මරණාධාර සමිතිශාලාවේ සිට ආනන්ද මහතාගේ නිවස දක්වා මොරගොල්ලාගම පාසල් මාර් ගය කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම
- හෝරාපොල විදුහල පිටුපස මාර් ගය හෝරාපොල පෙර පාසල දක්වා මාර් ගය කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම
නිදිගම
- සීමන් ජයරාජ මහතාගේ නිවස ඉදිරිපිට සිට ඩි.එම්.රත්නායක නිවස මාර් ගය බොරළු දමා සංවර්ධනය කිරිම
- නිදිගම වැවේ රොන්මඩ ඉවත් කිරිම
- ක්‍රිකට් පැති විකට්ටුවක් සැකසීම
- කොට්ඨාශයේ ක්‍රියාකාරි ක්‍රිඩා සමාජ සඳහා ක්‍රිඩා උපකරණ කට්ටලයක් ලබා දිම
බරාවිල
-
ග්‍රාම නිලධාරි කාර්ල යාලය අසල සිට දඹුළු ඹය දක්වා මාර් ගයේ බොරළු දමා සංවර් ධනය කිරිම
-
ශ්‍රි ප්රියදර්ණ ශනාරාමයේ සංඝාවාසයේ ඉතිරි වැඩනිම කිරිම
-
ජල පිරිපහදු යන්ත්‍රයක් සමඟ ගොඩනැගිල්ලක් ඉදිකිරිම
- ජල පිරිපහදු යන්ත්‍රය සමඟ ගොඩනැගිල්ලක් ඉදි කිරීම
මුරුංගාහිටිකන්ද
- මුරුංගහිටිකන්ද පාසල අසල සිට උල්පත පාරමිටර් 200 කැටගල් ඇල්ලිම
- අ/මුරුංගාහිටිකන්ද විද්‍යාලයට නැටුම් කාමරයක් ලබා දිම
කොටාගල
- කොටාගල ගම්මානයට යන ප්‍රධාන පාර සංවර් ධනය කිරිම
- අ/රේවත නවෝද්‍යා විද්‍යාලය සදහා ප්‍රථමාධාර කාමරයක් ප්‍රතිසංස්කරණය කිරිම
- විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දිම
- ගම්මානයට පානිය ජල පහසුකම් ලබා දිම
- පේමානන්ද ක්‍රීඩා සමාජය වෙත උස පැනීමට අදාල උපකරණ(උස පනින මෙට්ටය සමඟ) හා අනෙකුත් ක්‍රිඩා උපකරණ ලබා දිම
නෙල්බෑගම
- ඉහලගම ගම්මාන පාරේ ඉතිරි කොටස සංවර් ධනය
- ඉහලවත්ත ගම්මාන පාරේ සිට බරාවිල දක්වා සංවර් ධනය කිරිම
- ඉහලගම ගම්මානයේ මහවැලි ඇලෙන් උඩ ගම්මාන පාර බොරළු දමා සංවර් ධනය කිරිම
- ස්වං රැකියාලාභින්ට උපකරණ ලබා දිම
- ධිවර කාර්මිකයින්ට උපකරණ ලබා දිම හා කෘෂි උපකරණ ලබා දිම
- දිමුතු පෙර පාසලේ ඉඩමේ ගේට්ටුව සහිත වැට ඉදිකිරීම
- ක්‍රීඩාපිටියට විදුලිය ලබා ගැනිම හා යටිතල පහසුකම් සංවර් ධනය කිරිම
කිතුල්හිටියාව
- අඩු ආදායම්ලාභින් සඳහා කිකිලි පැටවුන් ලබා දිම
- ශ්‍රි චන්ද්‍රාලෝක පුරාණ විහාරයේ ධර් මශාලවේ ඉතිරි වැඩ නිමකිරිම
කන්ඩලම බටහිර
- උළුකැටවැව මාර්ගයට හා උඩුගම කොළණිය නලින් චින්තක මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර් ගය සඳහා ජලය ලබා දිම
බන්ඩාරපොතාන
- පවුසර් මහතාගේ නිවස අසල සිට කාසීම් මහතාගේ නිවස දක්වා මාර් ගය කැටගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම
- සේවා පියසට වැසිකිලි පද්ධතියක් ඉදිකිරිම
උඳුරව
- ආරියසේන මහතාගේ නිවස ඉදිරිපිට මාර් ගය කැටගල් ඇල්ලිම
- චමින්ද මහතාගේ නිවස ඉදිරිපිට මාර් ගය බොරළු දමා සංවර් ධනය
- චමින්ද මහතාගේ නිවස ඉදිරිපිට මාර් ගය බොරළු දමා සංවර් ධනය
- දේශිය හා විදේශිය රැකියා කේන්ද්‍රකරගෙන වෘත්තීය පුහුණුව ලබා දිම හා ව්‍යවසායක උපකරණ ලබා දිම
- බිත්තර නිෂ්පාදනය සදහා කිකිළි පැටවුන් ලබා දිම
- වැඩිහිටි ප්‍රජාව හා වකුගඩු රෝගි ප්‍රජාව කේන්ද්‍ර කර ගනිමින් දේශිය හා බටහිර වෛද්‍ය සායන වැඩසටහන් පැවැත්විම
- කෙත්තාරාම පන්සල් භුමියේ පුස්තකාලයක් ඉදිකිරිම














